Skip to main content

Posts

Showing posts from December, 2020
  Picoworkers Earn Money and succeeded your Jobs Picoworkers  යනු කුඩා රැකියා කිරීමෙන් මුදල් ඉපයීමට සහ අපට ඒවා තිබේ නම් කුඩා රැකියා කළ හැකි පුද්ගලයින් සොයා ගැනීමට වෙබ් අඩවියකි (Micro Tasks). අපිට ඕනනම් මේ දෙපැත්තටම වැඩ කරන්න පුලුවන්. මුදල් උපයන්න අවශ්‍යනම් මුදල් උපයන්නද අපේ වැඩ කරගන්න ඕනනම් වැඩ කරගන්නද පුලුවන්. මේකට දාන්න පුලුවන් වැඩ ගැන කිව්වොත් මේවා තමයි වැඩ. අපිට වැඩ ටිකක් කරගන්න පුලුවන් අඩු මුදලකට. හරියට විස්තර දාලා ජොබ් එක පෝස්ට් කරන්න විතරයි තියෙන්නේ. SEO (Search Engine Optimization) කරගන්න වෙබ් අඩවියක් තියනවනම් ඒක් ගැන වැඩ දාන්න පුලුවන්. Ad click කරගන්න වැඩ. වෙබ් අඩවිවලට යන වැඩ. Instagram වගේ අනිත් Social Media වැඩ. Referral වැඩ. App Download,Register,Rating වැඩ වගේ තව ගොඩාක් දේවල් දාන්න පුලුවන්. මේකෙ තියන තරඟකාරිත්වය අනුව අපේ වැඩ ඉක්මනින් කරගන්න පුලුවන් වගේම වැඩ කරන අයටත් ඕන තරම් වැඩ අලුතින් එකතුවෙනවා. ඒ වගේම සීමාවන් නැහැ , සියලුම Job post පෙන්නනවා හැමෝටම. කිසිම කෙනෙකුට විශේශයක් දීලා නැහැ. ඉතිං මේ වැඩ කරන්නත් පුලුවන් අනිත් අය දාන. අපිට ඕනනම් වැඩ කරලා ඒ එකතුවෙන ගානෙන් අ...