Picoworkers Earn Money and succeeded your Jobs
Picoworkers යනු කුඩා රැකියා කිරීමෙන් මුදල් ඉපයීමට සහ අපට ඒවා තිබේ නම් කුඩා රැකියා කළ හැකි පුද්ගලයින් සොයා ගැනීමට වෙබ් අඩවියකි (Micro Tasks).
අපිට ඕනනම් මේ දෙපැත්තටම වැඩ කරන්න පුලුවන්.
මුදල් උපයන්න අවශ්‍යනම් මුදල් උපයන්නද අපේ වැඩ කරගන්න ඕනනම් වැඩ කරගන්නද පුලුවන්.
මේකට දාන්න පුලුවන් වැඩ ගැන කිව්වොත් මේවා තමයි වැඩ.
අපිට වැඩ ටිකක් කරගන්න පුලුවන් අඩු මුදලකට. හරියට විස්තර දාලා ජොබ් එක පෝස්ට් කරන්න විතරයි තියෙන්නේ.
- SEO (Search Engine Optimization) කරගන්න වෙබ් අඩවියක් තියනවනම් ඒක් ගැන වැඩ දාන්න පුලුවන්.
- Ad click කරගන්න වැඩ.
- වෙබ් අඩවිවලට යන වැඩ.
- Instagram වගේ අනිත් Social Media වැඩ.
- Referral වැඩ.
- App Download,Register,Rating වැඩ වගේ තව ගොඩාක් දේවල් දාන්න පුලුවන්.
මේකෙ තියන තරඟකාරිත්වය අනුව අපේ වැඩ ඉක්මනින් කරගන්න පුලුවන් වගේම වැඩ කරන අයටත් ඕන තරම් වැඩ අලුතින් එකතුවෙනවා. ඒ වගේම සීමාවන් නැහැ, සියලුම Job post පෙන්නනවා හැමෝටම. කිසිම කෙනෙකුට විශේශයක් දීලා නැහැ.
ඉතිං මේ වැඩ කරන්නත් පුලුවන් අනිත් අය දාන. අපිට ඕනනම් වැඩ කරලා ඒ එකතුවෙන ගානෙන් අපේ ජොබ් එකක් පෝස්ට් කරන්නත් පුලුවන්.
- මුලින්ම ගිහින් Register වෙන්න.
- මෙහෙම ගියොත් ඔයාලට 0.5$ක bonus එකක් හම්බවෙනවා.
- ගිණුම හදන්න නිවැරදි තොරතුරුම අවශ්‍ය නැහැ. .
- නිවැරදි Email එකක් තමයි අවශ්‍ය වෙන්නෙ.
- (Tips : ඔයාලා දාන Email , Password save කරලා තියාගන්න.)
ජොබ් කරන්න ජොබ් පෝස්ට් කරන්න වෙන වෙනම Account ඕනන නෑ. අපිට දවසට ඕන තරම් මුදල් හොයාගන්න පුලුවන්,කිසිම සීමාවක් නැහැ. හරියට වැඩ කරන එක තියෙන්නෙ.
ඩොලර් $5.40න් අපිට මුදල් අතට ගන්න පුලුවන්.
- Paypal > හදලා නැත්නම් මෙතනින් හදාගන්න.
- Coinbase > හදලා නැත්නම් මෙතනින් හදාගන්න.
- Skrill > හදලා නැත්නම් මෙතනින් හදාගන්න.
ඒවට මුදල් එවලා Bank Transfer(Visa,Master Cards) කරලා අතටම ගන්න පුලුවන්.
මේ වෙබ් අඩවිය ඉහලම Rating තියනවා. 100% ලංකාවට මුදල් ගන්න පුලුවන්. හරියට වැඩ කරගන්න. මේකේ ලංකාවෙ ගොඩක් දෙනෙක් වැඩකරනවා.
Do you have any problems? : please comment here






Comments
Post a Comment